Tamil-SriLankaEnglish (UK)

පරිසර අධ්‍යාපනය කතෝලික ආගමික ස්ථාන වෙත හඳුන්වාදීමේ විශේෂ වැඩසටහන

පරිසර අධ්‍යාපනය කතෝලික ආගමික ස්ථාන වෙත හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක් පසුගිය මැයි මස 22 වන දා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදි පැවැත්විණි. මේ සඳහා කතෝලික සභාවේ සහ සෙත් සරණ ආයතනයේ නිලධාරින් 30ක් පමණ සහභාගී වූහ.

මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය සහ පරිසර අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා කතෝලික ආගමික ස්ථානතුළ ක්‍රියාත්මක කිරීමට යෝජීත වැඩසටහන පිළිබඳවද කරුණු පැහැදිලි කරන ලදී. මෙම අවස්ථාවට පරිසර අධ්‍යාපන හා දැනුම්වත්කිරීමේ අංශයේ මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුනිල් උඩුකල මහතා  සහකාර අධ්‍යක්ෂිකා තමරා දිසානයක යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

පරිසර අධ්‍යාපන හා දැනුම්වත්කිරීමේ අංශයේ නිලධාරීන් ගේ සහය ඇතිව වැඩසටහන සාර්ථකව නිම විය.

 

IMG 5971IMG 5978IMG 5980IMG 5983

Wednesday, 30 May 2018 06:30 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න