Tamil-SriLankaEnglish (UK)

තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........

පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන් ක්‍රියාත්මක වන පරිදි රජය විසින් පොලිතීන් භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය, අලෙවිය, ගබඩා කිරීම හා පරිභෝජනය තහනම් කරන ලදී. ලන්ච්ෂීට්, ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග් සහ කෑම බහාලන පෙට්ටි ( පොලිස්ටයරින්) මෙසේ තහනම් කරන ලද නිෂ්පාදනයන්ය. 

මට්ටක්කුලිය ෆර්ගියුසන් පාරේ කරන ලද හදිසි වැටලීමකින් තහනම් ප්ලාස්ටික් ද්‍රව්‍ය  යොදා ගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරන කම්හලක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන කණ්ඩායම සමත් වූහ.

ජනතාවගෙන් ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ  මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන නිලධාරින් ඉකුත් මැයි මස 02 වන දින අදාළ කම්හල වැටලු අතර, ඒ වන විටත් නිෂ්පාදන යන්ත්‍ර 04 ක් යොදා ගනිමින් තහනම් කරන ලද HDPE ප්ලාස්ටික් භාවිත කරමින්, ආහාර දවටන නිෂ්පාදනය කරමින් සිට ඇත. එම අවස්ථාවේදීම ඔවුන් නීතීයේ රැහැනට හසුකර ගත් අතර, අදාළ සාම්පල් පොලිස් භාරයට ගනු ලැබීය.

  2018 ජනවාරි 01 වනදා පටන් තදින්ම මෙම නීතීය ක්‍රියාත්මක කරන අතර මධ්‍යම පරිසර අධිකාරිය සමඟින් පරිසර පොලිසිය ඒකාබද්ධව වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව 2018 ජනවාරි මස සිට අප්‍රේල් මස අවසානය දක්වා තහනම් පොලිතීන් නිෂ්පාදකයින් සහ තොග අලෙවිකරන්නන් සම්බන්ධව දිවයින පූරා වැටලීම් 1299 ක් සිදුකර ඇති අතර, ඉන් 89 දෙනෙකු තවදුරටත් තහනම් පොලිතීන් භාවිතය, නිෂ්පාදනය හා අලෙවි කටයුතු සිදු කරන බව වාර්තා වි ඇත. එම 89 දෙනාට විරුද්ධව නිතීමය පියවර ගැනීම සඳහා අදාළ තොරතුරු මේ වන විට මධ්‍යම පරිසර අධිකාරියේ නීතී ඒකකය වෙත භාර දී ඇත.

Friday, 04 May 2018 06:05 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න