Tamil-SriLankaEnglish (UK)

මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන

මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා ඒ සඳහා විධිමත් උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා, අතිගරු ජනාධිපතිතුමා විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් ලබා දෙන ලදී.
ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප්‍රදානත්වයෙන් විශේෂ රැස්වීමක් අප්‍රේල් මස 6 වන දින පරිසර අධිකාරි පරිශ්‍රයේ දී පැවැත්වීය. මෙහිදී අදාල ආයතනයන්ගේ අදහස් ලබා ගැනීමත්, මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය සඳහා අවශ්‍ය උපාය මාර්ග සකස් කිරීමත් සිදු විය. එමෙන්ම මුතුරාජවෙල තෙත්බිමෙහි මායිම් නැවත නිර්ණය කර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අභය භූමියක් ලෙස නම් කිරීමට මෙහි දී එකඟ විය.
මධ්‍යම පරිසර අධිකාරිය, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන අමාත්‍යංශය, ඉඩම් අමාත්‍යංශය, ශ්‍රි ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය හා මීගමුව, වත්තල, ජා-ඇල, කටාන ප්‍රදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ සඳහා සහභාගී වූහ.

IMG 1760IMG 1766IMG 1776IMG 1778IMG 1784

Tuesday, 01 May 2018 05:48 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න