Tamil-SriLankaEnglish (UK)

පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම 2017 ඔක්තෝබර් 31 දින මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී විය. පරිසර නිලධාරීන්ගේ සංගමයේ සභාපති  අසංක ධර්මසිරි මහතා සහ එම සංගමයේ ලේකම් ඒ. පී. රණවක මහතා විසින් පරිසර නිලධාරීන්ට මුහුණපෑමට සිදු වී ඇති ගැටළු පෙන්වා දුන් අතර ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන මෙන් ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයගෙන් ඉල්ලා සිටියේය. රැස්ව සිටි පිරිස අමතමින් මහාචාර්ය ධර්මසිරි මහතා ප්‍රකාශ කළේ මධ්‍යම පරිසර අධිකාරියේ සේවකයින්ගේ සුබ සිද්ධිය සඳහා  නුදුරු අනාගතයේදී අදාළ විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි.


ඒ. පී. රණවක සහ ඩි. එස්. අත්තනායක යන මහත්වරුන් සංගමයේ නව සභාපති හා ලේකම් ලෙස පත් කරන ලදී.

EOU1

EOU2

EOU3

EOU4

Tuesday, 07 November 2017 06:19 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

polythene copy sin

FB Banner Stop-01

addsin

envposter-sin

ngobannersinhala

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන... තවදුරටත් කියවන්න
පරිසර අධිකාරියේ නව පරිසර නිලධාරීන් සඳහා දින 06ක පුහුණු වැඩසටහනක් නව පරිසර නිලධාරීන් සඳහා පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2017 පාසල් දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති පරිසර නියමු... තවදුරටත් කියවන්න
පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වා දීමේ වැඩමුළුව පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න
පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි. 2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම... තවදුරටත් කියවන්න