ගැසට් පත්‍රය | උදෘතය | සටහන | |
1 | 1990.02.02 දින අංක 595/16 | 32 වන වගන්තිය යටතේ අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලිය මුල් වරට හඳුන්වා දුන් 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග. | මෙම නියෝග 2000.11.22 දින අංක 1159/22 දරණ ගැසට් නිවේදනය මඟින් සංශෝධනය කර, 2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත |
2 | 2000.11.22 දින අංක 1159/22 | 1990.02.02 දින අංක 595/16 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහතත්ත්ව)නියෝගසංශෝධනය කර,23.අ වගන්තිය යටතේ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් පලමු වරට නිශ්චය කරමින පැනවූ නියෝග. | |
3 | 2008.01.25 දින අංක 1533/16 | 2000.11.22 දින අංක 1159/22 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පරිච්ඡින්න කර 23අ. වගන්තිය යටතේ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට නියමිත කටයුතු සඳහන් කර ඇති නියමය. | මෙම නියමය 2022.01.27 දින අංක 2264/18 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත |
4 | 2022.01.27 දින අංක 2264/18 |
2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පරිච්ඡින්න කර 23 අ.වගන්තිය යටතේ පාරිසරික ආරක්ෂණ බලපත්‍ර.ලබා ගැනීමට නියමිත කටයුතු සඳහන් කර ඇති නියමය |
- |
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999