Tamil-SriLankaEnglish (UK)

පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව කුමනාකාර වේ ද?

එය සාපේක්ෂ වශයෙන් කෙටි සහ සංක්ෂිප්ත ලේඛනයකි (පිටු 100ක පමණ). පහත දැක්වෙන කරුණු පිළිබඳ ව විස්තර කෙරෙමින් පහසුවෙන් තේරුම් ගත හැකි ලේඛන භාෂාවකින් සමන්විත විය යුතුයි.

  • යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධ සියළුම තොරතුරු ලේඛන

  • යෝජිත ව්‍යාපෘති වැඩ බිමෙහි පවතින පරිසරය පිළිබඳ විස්තර

  • යෝජිත ව්‍යාපෘතිය මගින් ඇති කෙරෙන ධනාත්මක සහ ඍණාත්මක බලපෑම්

  • පරිසරයට සිදු වන බලපෑම අවම කිරිම සඳහා වන යෝජිත පියවර

  • සාධාරණ විකල්ප ව්‍යාපෘතීන්

  • පරිසර දූෂණ පාලන/උපදේශක ක්‍රියාවලිය

මධ්‍යම පරිසර අධිකාරිය සතු පුස්තකාලයෙහි පාරිසරික බලපෑම් ඇගැයීම පිළිබඳ අතීත පූර්වාදර්ශ වාර්තා පරිශීලනය ට තබා තිබේ.

Monday, 26 August 2013 09:52 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න