Tamil-SriLankaEnglish (UK)

කුමන කර්මාන්ත සඳහා පාරිසරික නිර්දේශ ලබා ගත යුතු වේ ද?

පාරිසරික බලපෑම් ඇගැයීම ට ලක් නොවන සියළුම ලේඛනගත කර්මාන්ත/ව්‍යාපෘති සඳහා පාරිසරික නිර්දේශ ලබා ගැනීම සුදුසු වේ. මෙමගින් ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවේ දී ම ඇතිවිය හැකි පාරිසරික ගැටළු හඳුනා ගැනීමට ත් එම ගැටළු වැළැක්වීම සඳහා වන පියවර ගැනීමට ත් අවස්ථාව සැලසේ. එසේම මෙමගින් ව්‍යාපෘතිය සක්‍රීයව ක්‍රියාත්මක වන කාලයෙහි දී එල්ල විය හැකි මහජන චෝදනා අඩු කර ගැනිමට ව්‍යාපෘති යෝජකයා හට ඉඩ ලැබේ.

Friday, 30 August 2013 12:25 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න