යම් කිසි යෝජිත ක්‍රියාවලියක්/කර්මාන්තයක් ස්ථාපනය කිරීමට/ආරම්භ කිරීමට පෙර එමගින් ඇති විය හැකි පාරිසරික බලපෑම් අවම කර ගැනීම සම්බන්ධයෙන් වන කොන්දේසි සඳහන් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ලේඛනය/ලිපිය, පාරිසරික නිර්දේශය ලෙස හැඳින්වේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




