Tamil-SriLankaEnglish (UK)

පරිසර ආරක්ෂණ බලපත්‍රය සඳහා වන ගාස්තු සහ වලංගුතා කාල සීමාවන් මොනවා ද?

කර්මාන්ත වර්ගය

බලපත් ලබා දීම

නව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සඳහා හෝ යාවත්කාල කිරීමක් සඳහා ගාස්තුව (රු)

බලපත්‍රයේ උපරිම වලංගු කාලය

බලපත්‍ර නිකුත් කෙරෙන කර්මාන්ත ක්‍රියාවලීන් සංඛ්‍යාව

A

මධ්‍යම පරිසර අධිකාරිය මගින්

7500 *

වර්ෂ 01

80

B

මධ්‍යම පරිසර අධිකාරිය මගින්

6000 *

වර්ෂ 03

33

C

පළාත් පාලන ආයතන මගින්

4000

වර්ෂ 03

25

* මෙම ගාස්තුවට අමතරව VAT බදු 12%ක් සහ මුද්දර ගාස්තු 10%ක් ගෙවිය යුතු වේ.

Friday, 30 August 2013 12:50 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න