Tamil-SriLankaEnglish (UK)

පරිසර ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන මොනවා ද?

  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය

  • අදාල කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා ඉඩම භාවිතා කිරීම සඳහා වන නෛතික අවසරය (ඔප්පුවෙහි පිටපත, බදු ගිවිසුමෙහි පිටපත ආදී වශයෙන්.)

  • අදාල ඉඩමෙහි මිනින්දෝරු සැලැස්මෙහි පිටපත

  • අදාල කර්මාන්තය එම භූමියේ ස්ථාපිත කිරීම සඳහා වන වන නෛතික අවසරය (අනුකූලතා සහතිකය, අදාල පළාත් පාලන ආයතනය මගින් ලබා ගත් වෙළෙඳ බලපත්‍රය හෝ අනුමැතිය.)

  • විශේෂිත නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන සහතිකය (ඉස්කාගාර නිෂ්පාදන, ඖෂධීය නිෂ්පාදන, කෘමිනාශක ද්‍රව්‍ය නිෂ්පාදන ආදිය)

Friday, 30 August 2013 12:39 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න