පාරිසරික බලපෑම් ඇගැයීම ට ලක් නොවන සියළුම ලේඛනගත කර්මාන්ත/ව්‍යාපෘති සඳහා පාරිසරික නිර්දේශ ලබා ගැනීම සුදුසු වේ. මෙමගින් ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවේ දී ම ඇතිවිය හැකි පාරිසරික ගැටළු හඳුනා ගැනීමට ත් එම ගැටළු වැළැක්වීම සඳහා වන පියවර ගැනීමට ත් අවස්ථාව සැලසේ. එසේම මෙමගින් ව්‍යාපෘතිය සක්‍රීයව ක්‍රියාත්මක වන කාලයෙහි දී එල්ල විය හැකි මහජන චෝදනා අඩු කර ගැනිමට ව්‍යාපෘති යෝජකයා හට ඉඩ ලැබේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




