ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසිනි. ව්‍යාපෘති අනුමැති කිරිමේ ආයතනය විසින් ස්වාධීන තාක්ෂණික අධ්‍යයන කමිටුවක් පත් කෙරෙන අතර, එම කමිටුව මගින් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව අධ්‍යයනයට ලක් කර නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබේ. ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් මෙම නිරීක්ෂණ පදනම් කර ගනිමින් තීරණ වලට එළඹීම සිදු කරනු ලැබේ.
එසේම, ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් මගින් ලබා දෙන තීරණයක් සඵලදායක වීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ද අවශ්‍ය වේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




