එය සාපේක්ෂ වශයෙන් කෙටි සහ සංක්ෂිප්ත ලේඛනයකි (පිටු 100ක පමණ). පහත දැක්වෙන කරුණු පිළිබඳ ව විස්තර කෙරෙමින් පහසුවෙන් තේරුම් ගත හැකි ලේඛන භාෂාවකින් සමන්විත විය යුතුයි.
යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධ සියළුම තොරතුරු ලේඛන
යෝජිත ව්‍යාපෘති වැඩ බිමෙහි පවතින පරිසරය පිළිබඳ විස්තර
යෝජිත ව්‍යාපෘතිය මගින් ඇති කෙරෙන ධනාත්මක සහ ඍණාත්මක බලපෑම්
පරිසරයට සිදු වන බලපෑම අවම කිරිම සඳහා වන යෝජිත පියවර
සාධාරණ විකල්ප ව්‍යාපෘතීන්
පරිසර දූෂණ පාලන/උපදේශක ක්‍රියාවලිය
මධ්‍යම පරිසර අධිකාරිය සතු පුස්තකාලයෙහි පාරිසරික බලපෑම් ඇගැයීම පිළිබඳ අතීත පූර්වාදර්ශ වාර්තා පරිශීලනය ට තබා තිබේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




