ව්‍යාපෘති යෝජකයා විසින් තෝරා ගනු ලබන උපදේශකයන් විසින් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව සකස් කරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි වූ උපදේශකයින් සහ උපදේශක ආයතන ලේඛනය මේ සඳහා උපයෝගී කර ගත හැකි යි. පාරිසරික ගැටළු තක්සේරුකරණ අධ්‍යයනය සිදු කිරීමට උපදේශක ආයතන වෙතින් ලංසු කැඳවීම සඳහා දැන්වීම් පල කිරීමට ද ඔබට හැකි යි. ව්‍යාපෘති යෝජකයා විසින් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව ව්‍යාපෘති අනුමත කිරිමේ ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු වේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




