වෙබ් අඩවි, විද්‍යුත් තැපැල් සේවා, අභ්‍යන්තර පරිගණක ජාලය, දත්ත ගබඩාවන්, පරිගණක දෘඩාංග හා මෘදුකාංග ආදී තොරතුරු තාක්ෂණික මූලාශ්‍ර සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සහ පවත්වාගෙන යාම තොරතුරු තාක්ෂණ ඒකකයේ වගකීම වේ.
තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්, ප්‍රධාන පරිගණක හා පරිගණක ජාල පද්ධති කළමනාකරණය
පරිගණකය සහ ජාල සම්බන්ධ ආරක්ෂාව කළමනාකරණය
මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය යාවත් කාල කිරීම සහ පවත්වාගෙන යාම
පරිගණක මෘදුකාංග නිපැයුම් පද්ධති, ආයතනයට අනුගත ආකාරයෙන් නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම
පරිගණක දෘඪාංග සහ මෘදුකාං සැපයුම්කරුවන් සමග සම්බන්ධීකරණය සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධ ව්‍යාපෘති කළමනාකරණය
අධිකාරියේ ව්‍යවසායික ඊමේල් සේවාව පවත්වාගෙන යාම
අධිකාරියේ පරිගණක සඳහා දෘඪාංග සහ මෘදුකාංග සේවා සැපයීම සහ යාවත්කාල කිරීම
අධිකාරියේ සමස්ත කාර්ය මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණයට අදාල පරිගණක මෘදුකාංග පද්ධති පිළිබඳව වැඩමුළු සහ සම්මන්ත්රණ මෙහෙයවීම.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999