Tamil-SriLankaEnglish (UK)

අප ගැන බිඳක්

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 සහ 2000 අංක 53 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත් යටතේ පුළුල් කරන ලදී.

vision mission sinhala

අරමුණු

  • පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ සංවර්ධනය කිරීම

  • පාරිසරික තත්ත්වය පවත්වාගැනීම සහ පාලනය කිරීම සම්බන්ධ රෙගුලාසි පැනවීම

  • පරිසර දූෂණය වැළැක්වීම, අවම කිරීම සහ පාලනය කිරිම

 

අධ්‍යක්ෂ මණ්ඩලය


සභාපති,

මධ්‍යම පරිසර අධිකාරිය,
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,

බත්තරමුල්ල.

දුරකථන : 011- 2872361/2872348

 ආචාර්යය. අයි . දිසානායක මහතා

 අංක 380/95,

සරණ පාර,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
දුරකථන

 මහාචාර්ය හේමන්තී රණසිංහ මහත්මිය

 වන විද්‍යාව හා පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය

පීඨාධිපති /උපාධි අධ්‍යයන පීඨය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.

දුරකථන :

ආර්. සේමසිංහ මහතා - (භාණ්ඩාගාර නියෝජිත)

අතිරේක ලේඛම්, මුදල් අමාත්‍යාංශය
මහලේඛම් කාර්යාලය, කොළඹ 01

දුරකථන :

 

 ලේඛම් - මධ්‍යම පරිසර අධිකාරිය

පි.බි. හෙමන්ත ජයසිංහ මහතා

අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, 
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.

දුරකථන :011-2872359

 

Friday, 14 September 2018 06:54 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න