Tamil-SriLankaEnglish (UK)

තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක්

මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්යන තේමාව යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 පෙබරවාරි මස 03 සඳුදා දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.

මෙම ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවකගේ සහභාගීත්වයෙන් 2020 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව 10.00ට මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

මෙහිදි ස්වභාවික සම්පත් කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා ප්‍රියංගනී ගුණතිලක මහත්මිය විසින් මෙහිදි ලෝක තෙත්බිම් දින ජාතික උත්සවය සහ එහිදි සිදුකරිමට අපේක්ෂිත විශේෂ වැඩසටහන් පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීම සිදුකරන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමන් හා අධ්‍යක්ෂ ජනරාල්තුමන් මෙහිදි අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ, මෙම වැඩසටහන සඳහා මාධ්‍ය ආයතනයන්ගෙන් උපරීම සහයෝගය හා දායකත්වය බලාපොරොත්තු වන බවයි.

IMG 1025IMG 1032IMG 1033IMG 1073IMG 1073IMG 1114

Wednesday, 05 February 2020 07:31 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

WEDC

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
“Kala Ulela” of the Central Environmental Authority මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය... තවදුරටත් කියවන්න
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න