SinhalaSriLankaTamil-SriLanka

කාර්මික අපසන්දන (අප ජල) තත්ත්ව කලමණාකරණය

PDF ගැසට් පත්‍රය උදෘතය සටහන
1 1990.02.02 දින අංක 595/16 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වන ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 1988 අංක 56 දරණ පනතින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 32 වන වගන්තිය යටතේ කාර්මික අපසන්දන සඳහා ධාරන සීමා මුල් වරට හඳුන්වා දෙමින් පනවන ලද 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග. මෙම නියෝග2008.02.01 දින අංක 1534/18 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත.
2 2008.02.01 දින අංක 1534/18

1990.02.02 දින අංක 595/16 දරණ ගැසට් නිවේදනයේ පලවූ 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග පරිච්චින්න කර නව ධාරන සීමා හඳුන්වා දෙමින් පනවන ලද නියෝග.

මෙහි 2, 3 ,4, හා 7 වැනි නියෝග 2022.01.27 අංක 2264/17 දරණ ගැසට් නිවේදනය මඟින් සංශෝධනය කර ඇත.

 

3

2022.01.27 දින අංක 2264/17 23 අ. සහ 23 ආ. වගන්ති යටතේ 2008.02.01 දින අංක 1534/18 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2008 අංක 01 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග වල 2, 3 ,4, හා 7 වැනි නියෝග සංශෝධනය කිරීමේ නියෝගය -
Last Updated on Monday, 17 July 2023 09:10

hinq

ech1981

Ht

ecnf infoactEng

NEIC6

regpoly

reo

PEA2025

2025-04-28-Applications-date-extended-until-May-16

 consultlab

wastec

isoy

Photographic Competition Banner

airwaterIndex

Latest News & Events