Tamil-SriLankaEnglish (UK)

පරිපාලන ඒකකය

මධ්‍යම පරිසර අධිකාරියේ අරමුණු සාධනය කළ හැකි වන සේ එහි කාර්ය මණ්ඩලයට සුදුසු හිතකර වැඩ පරිසරයක් ගොඩනැංවීම හා පවත්වාගෙන යාම පරිපාලන ඒකකයේ වගකීම වේ.

ක්‍රියාකාරකම්

සාමාන්‍ය පරිපාලනය

  • ලිපි පරිපාලනය

  • කාර්ය මණඩලයේ දෛනික පැමිණීම සහ දෛනික භාණ්ඩ හා සේවා පරිපාලනය

  • උපයෝගී සේවා කොන්ත්‍රාත් පරිපාලනය

  • දෛනික පුවත්පත් මිල දී ගැනීම

 

සියලුම ප්‍රසම්පාදන කටයුතු

  • ප්‍රධාන කාර්යාලයට සහ පළාත් කාර්යාල වල එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ලිපි ඇතුළු කාර්යාලයීය අවශ්‍යතා සැපයීම

  • රසායනාගාර අවශ්‍යතා සැපයීම

  • විද්‍යුත් උපකරණ සැපයීම

  • අධිකාරියේ එක් එක් අංශ ක්‍රියාත්මක කරන වැඩමුළු සඳහා අවශ්‍යතා සැපයීම

  • අධිකාරියේ භාවිතයෙන් බැහැර කරන ලද අයිතම විකිණීම සඳහා වාර්ෂික වාර්තාවක් සකස් කර ක්‍රියාවට නැංවීම

 

කාර්ය මණ්ඩලයේ සුබසාධන කටයුතු

  • ආපදා ණය, රක්ෂණ, සෞඛ්‍ය සේවා පටිපාටි පරිපාලනය

  • ශ්‍රවණාගාරය සහ සංචාරක බංගලා වෙන් කරවා ගැනීම්

  • විකුණුම් ඒකකය පවත්වාගෙන යාම

 

ප්‍රවාහන කටයුතු

  • ප්‍රධාන කාර්යාලයේ සභාපතිතුමා ගේසහ අධ්‍යක්ෂ ජනරාල් තුමා ගේ ප්‍රවාහන අවශ්‍යතා

  • නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් ගේ ප්‍රවාහන අවශ්‍යතා

  • අධ්‍යක්ෂවරුන් ගේ ප්‍රවාහන අවශ්‍යතා

  • පාරිසරික නිර්දේශ, පැමිණිලි, නීති කටයුතු සඳහා ප්‍රවාහන අවශ්‍යතා

  • වාහන අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු

  • කුලී වාහන ගෙන්වීම

  • ඉන්ධන බිල්පත් පියවීම

  • ගොඩනැගිලි සහ කාර්යාලයීය උපකරණ නඩත්තු කටයුතු

  • ආරක්ෂක සේවාව පවත්වාගෙන යාම

  • පිරිසිදු කිරීම් සහ සනීපාරක්ෂක සේවා සැපයීම

  • විවිධ උත්සව සහ රැස්වීම් කටයුතු

  • තොරතුරු තාක්ෂණ ඒකකය පවත්වාගෙන යාම

  • පිළිගැනීමේ කවුන්ටරය සහ අදාල කටයුතු

Friday, 27 November 2015 06:39 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න